දේශීය පුවත්

සිංගප්පූරුවේ සිට පසුගිය මාර්තු 28 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වී තිබෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ටොන් 26,000 ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 9,000 ක් අඩංගු නැවට දින 15 ක් තිස්සේ ගෙවීමට ඩොලර් නොමැති වීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු ලෙස12 දා වන විට ඩොලර් 270,000 ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවී ඇති බව පැවසේ. මෙම ඉන්ධන නැව මුදා ගැනීමට ඩොලර් මිලිය්න 44ක් ගෙවීමට නියමිතව තිබුණි.

මේ වන විට ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙනා ඩීසල් සහ පෙට‍්‍රල් ලබන සතිය මැද පමණ වන තෙක් පවතින අතර ඉන්ධන ගෙනඒමට කටයුතු නොකළහොත් ලබන සතියේ මැද සිට නැවත ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ ඇතැයි එම නිලධාරියා පැවසීය.

සංස්ථාව සතුව දින කිහිපයකට අවශ්‍ය භූමිතෙල් තිබෙන බවත් භූමිතෙල් ඉල්ලූම මෙටි‍්‍රක් ටොන් 700 ක් පමණ වුවත් එය සීමා කර මෙටි‍්‍රක් ටොන් 400 ක් ලෙස බෙදාහැරීම් සිදුකරන බවත් එම නිලධාරියා පැවසීය. සාමාන්‍ය දිනකදී භූමිතෙල් ඉල්ලූම මෙටි‍්‍රක් ටොන් 300 ක්ව පවතින බව ද ඔහු අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More