ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව සහ දෝෂාභියෝගය සතියකින් පමණ කල් දැමීමට විපක්ෂයේ අවධානය යොමු වී ඇත. ඊට හේතුවී ඇත්තේ ලබන සතියේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමය. එවැනි අවස්ථාවක රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරිම අහිතකර බව ආර්ථික විශේෂඥයෝ සදහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...