අත්නොහැරීම තුළින් තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිත ද විනාශයට පත්වන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම සහ කුරුසය මත දිවිපිදීම සිහිකෙරෙන මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින් කොටහේන ශාන්ත ලුසියා ආසන දේවස්ථානයේදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
“ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මොකක්ද? අත්හරින්න.. අත්හරින්න.. නිත්‍යානුකූලව අපි සතු හැම දෙයින්ම නිදහස් වෙන්න කියලා. වැඩිම වුණොත් අවුරුදු 100ක් ජීවත් වෙන්න පුලුවන් වෙයි. ඒ සියල්ලම අත්හැරලා දාලා හතර රියන් කොටුවට යන්න ඕනේ අපි හැමෝම. එහෙමනම් අපි හැමෝම මේ සම්පත්, මේ වස්තුව, මේ බලය, තණ්හාවෙන් අල්ලගෙන ඒවා අත්හරින්නේ නැතුව අපේ ජීවිතයත් කාලකණ්ණි කරගෙන, අනුන්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න කටයුතු කරන්නේ ඇයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...