ශ්‍රි ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් පලකරන ලෝක බැංකුව මෙරට පවතින ආර්ථික වාතාවරණය සහ ඉන් ජනතාවට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව සිය කනස්සල්ල පළකර ඇති බව වාර්තාවේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ දුප්පත් හා අවධානමට ලක් වී සිටින ජනතාව සදහා හදිසි ආධාර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ලෝක බැංකුව පවසා ඇතැයි කියවේ.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ ආර්ථික අර්බුදයේ බලපෑම අවම කරමින් සිටි මෙරට ජනතාවගේ යහපත උදෙසා ක්‍රියා කිරීමට පියවර ගන්නා බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තිරසාර හා සාර්ව වර්ධනයක් සිදුවිය යුතු බවත් ඒ සඳහා විශේෂයෙන් යොමු වූ ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...