කොළඹ ගෝල්ෆේස් පිටියේ රජයට එරෙහිව පැවැත්වෙන නිර්පාක්ෂික අඛණ්ඩ විරෝධතාවය වෙත රාජකාරි නිල ඇදුමෙන් සැරසී පැමිණ විරෝධතාකරුවන්ට සහාය දක්වන ප්‍රකාශයක් කර ඇත්තේ සිරිපාගම පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයෙකු බව හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඔහුට එරෙහිව විනය පියවර ගන්නා බව ද සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...