ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය සඳහන් කර ඇත.
ඒ අනුව, ගුවන් යානා 21 ක් දිගු කාලීන බද්දට ලබා ගැනීම සඳහා අයදුම් කැඳවා ඇතැයි අදාළ නිවේදනයේ සඳහන්ය.
ඉදිරි වසර 3 තුළ සිය ගුවන් යානා සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ නවීමේ අරමුණින් මෙලෙස නව ගුවන් යානා 21ක් බද්දට ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය පෙන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...