ලංකා ලීඩ් කාර්ය මණ්ඩලය සිය පාඨකයන්ට මෙන්ම සියලු ලංකා වාසී පුරවැසියන්ට මෙන්ම ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලැබුවාවූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සාමය සෞභාග්‍යය සපිරි සුභ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමු.
පසුගිය වසර පුරා අප සමඟ රැඳී සිටිමින් අප ඉදිරිපත් කළ පුවත් කෙරෙහි මෙන්ම අප ඉදිරිපත් කළ මතවාද කෙරෙහි විශ්වාසය තබමින් ඒවා සමඟ සංවාද කරමින් අපව දිරිමත් කළ සියළු දෙනාටම ස්තුතිය පළ කරන්නටද මෙය අවස්ථාවක් කරගනිමු. එළඹෙන නව වසරේදීද අප සමඟ රැඳී සිටිමින් අපව දිරිමත් කරමින් අප පල කරන ප්‍රවෘත්ති මෙන්ම මතවාද ප්‍රචාරය කිරීමට දායක වන මෙන්ද ඉල්ලා සිටිමු.
ලංකා ලීඩ් කාර්ය මණ්ඩලය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...