හිටපු අමාත්‍යවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ අනුරාධපුරයේ පිහිටා ඇති නිවාස වලට ගිනි තැබීම සම්බන්ධයෙන් හිමි නමක්, ව්‍යාපාරිකයෙක් ඇතුළු සිව් දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි. මොවුන් හෙට අධිකරණයට ඉ...
ජනතාව මුහුණපා සිටින ආර්ථික ගැටලු සදහා විසදුම් සෙවීමේදී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද ලිපියට පිලිතුරු යවමින් සදහන් කර ඇත.
මෙම අවස්ථාවේදී මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ බී බි සී සිංහල සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මේවනවිට රජය...මුද්‍රණය නොකලොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවිය නොහැකි බව අගමැති කියයි
May 14, 2022 3:41 pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙක් ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දී තිබේ. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුව සහ රටේ සෙසු කටයුතු නීත්‍යානුකූලව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මෙම පත් කිරීම් කර ඇතති බව නිවේදනයේ සඳහන්ය. ඒ අනුව දිවුරුම් දුන් න...
ව්‍යවස්ථාවෙන් පරිබාහිරව හා සම්ප්‍රදායෙන් බැහැරව රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහි පාර්ලිමේන්තුව තුළ අප්‍රසාදය පල කෙරෙන යෝජනාවක් ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්...
එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොතේ දී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124කට වැඩි පිරිසකගේ බලය ලැබෙනු ඇති බව පවසා සිටි. ‘ඒ සම්බන්ධයෙන් සාකච්ඡ...
රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයේ සිට මෙතෙක් කල් කරගෙන ගිය න්‍යාය පත්‍රයන් තියෙනවා. ඒ න්‍යාය පත්‍රයන් නොකරමින් මේ රට මෙතෙන්ට ගේන්න එතුමා දක්වපු දායකත්වයන් අමතක කරලා, මේ රට වළෙන් ගොඩ ගන්න එතුමා කටයුතු කරන තාක් අපිට විපක්ෂයේ ඉඳන් ඒ ආණ්ඩුව අස්ථාවර නොකරන තත්ත්වයකට කටය...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මේ අතර, අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජපාන තනාපති, අමෙරිකාවේ තානාපතිනි ජ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කොටස්කරුවන් නොවන බවත් කිසිදු ඇමැති ධුරයක් හෝ වෙනත් තනතුරක් භාර නොගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. පාර්ලිමේන්තු ...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය භාරගැනීමට කල් මරා පසුව කැමැත්ත පළකිරීම මනාලිය පෝරුවට නැග පෝරුවේ චාරිත්‍ර ඉටු කරද්දි ඇයට කැමැති යැයි පවසා ලියුමක් යැවීම හා සමාන කටයුත්තක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය ...
රටේ පවතින බරපතළම අර්බුද වන ඉන්ධන” ඖෂධ” අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පොහොර ලබාදීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලා වහාම වාර්තාවක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පස්දෙ...
ජන මතයට පටහැනිව පිහිටුවන අමාත්‍ය මණ්ඩලයකට සමගි ජන බලවේගය කිසිදු සාමාජිකයකුගේ නම් යෝජනා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි. තමා ඉකුත් 12 වැනිදා එවා ඇති ලිපියේ කොන්දේසි වලට යටත්ව පිහිටුවන ආණ්ඩුවක අගමැති ලෙස පත්ව ජනතා...
දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (මැයි 14) පෙරවරු 6.00ට ඉවත් කර යළි පස්වරු 6.00ට පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එය 15 වැනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බවද සඳහන්ය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට යාමට නිමිත බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. එම සංචාරය ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇතැයි වාර්තාවේ.
දිවයින පුරා හෙට පැය 05ක් විදුලිය කපාහරින බවත් වෙසක් පොහෝ දින විදුලිය කපාහැරීමක් සිදු නොකරන බවත් මහජන උපයෝගීතා කොමිසම පවසයි.
අරලියගහ මන්දිරයේ සිට පැමිණි දේශපාලනඥයන් කිහිපදෙනකුගේ මෙහෙයවීමෙන් යුත් මැර කණ්ඩායමක් පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාර මැඩ පැවැත්වීමට අපොහොසත් වීමේ වගකීම භාරගෙන පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ත... ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා අද පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් රට අපේක්ෂා කරන දේශපාලන ස්ථාවර භාවයක් අත් නොවනු ඇතැයි පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,මේ මොහොතේ රටට අග්‍රාමා... ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අද(13) රැස්වී ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය ලබාදෙන්නේද නැද්ද යන්න තීරණය සම්බන්ධව තීරණය කළ බවය. ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර ... ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලිට්‍රෝ සමාගම යන ආයතන දෙකෙහි නිලධාරීන් සහ සේවකයන් රනිල් වික්‍රමසිංහ විසින් නව ආර්ථික ක්‍රියාමාර්ග දියත් කිරීමට එම සමාගම් විදේශීය සමාගම්වලට විකිනීමෙන් වැඩ ආරම්භ කරනු ඇතැයි මේ වනවිට බයට පත්වී ඇතැයි වාර්තාවේ.
එහිදි එම සේවකයෝ පවසන්නේ පසුගිය කාලය... තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියල...අගමැතිගේ පළමු සංචාරය ඉන්දියාවට
May 13, 2022 6:42 pm
හෙට පැය 5 ක් කපයි- වෙසක් දින නොකපයි
May 13, 2022 6:40 pm
පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි
May 13, 2022 6:38 pm
රනිල් පිහිටුවා ගත් ආණ්ඩුව කඩාකප්පල් කරන්නේ නැහැ. නමුත් රනිල්ගේ කැබිනට් මණ්ඩලයට යන්නෙත් නැහැ- විමල් වීරවංශ
May 13, 2022 4:49 pm
ශ්‍රි ලං නි ප ය රනිල්ගේ ආණ්ඩුවේ කොටස් කරුවෝ වන්නේ නැහැ- මෛත්‍රීපාල සිරිසේන
May 13, 2022 4:16 pm
රනිල් වැඩ පටන් ගන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලිට්‍රෝ සමාගම විකුණලාද?
May 13, 2022 3:58 pm
සියල්ල ඉදිරියේදී හෙළි කරනවා – මාධ්‍ය හමුවක් කොළඹදී
May 13, 2022 12:58 pm
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...