දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා අද පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් රට අපේක්ෂා කරන දේශපාලන ස්ථාවර භාවයක් අත් නොවනු ඇතැයි පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,මේ මොහොතේ රටට අග්‍රාමාත්‍යවරයෙකු අවශ්‍ය නමුත්, ජනතාව බලාපොරොත්තු වූවේ රනිල් වික්‍රමසිංහ පන්නයේ අග්‍රාමාත්‍යවරයෙකු නොවන බවද අවධාරණය කළේය.

“රට මේ මොහොතේ මුහුන දී තිබෙන අර්බුදයට රනිල් වික්‍රමසිංහද වගකිව යුතුයි. ඔහු විසින් හදන කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් භාර නොගැනීමට ස්වාධීන වූ පක්ෂ එකොළහේ නියෝජිතයන් තීරණය කර තිබෙනවා. නමුත් පිහිටුවා ගන්නා පාලනය කඩාකප්පල් කිරීමේ අරමුණින් කටයුතු කරන්නේ නැහැ.රනිල් කියන්නේ ටයි කෝට් අදින බැසිල් රාජපක්ෂයි. බැසිල් රාජපක්ෂ යනු සාටකය දමා ගත් රනිල්.” බවත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More