දේශීය පුවත්

ජන මතයට පටහැනිව පිහිටුවන අමාත්‍ය මණ්ඩලයකට සමගි ජන බලවේගය කිසිදු සාමාජිකයකුගේ නම් යෝජනා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

තමා ඉකුත් 12 වැනිදා එවා ඇති ලිපියේ කොන්දේසි වලට යටත්ව පිහිටුවන ආණ්ඩුවක අගමැති ලෙස පත්ව ජනතාවට සේවය කිරීමට සම්පූර්ණයෙන් කැපවන බවද එහි සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වේ

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...


Read More

ඉදිරියේදී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඔවුන් දරිද්‍රතා මට්ටමෙන් පහළට වැටේවි- මහබැංකු අධිපති

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...


Read More