හිටපු අමාත්‍යවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ අනුරාධපුරයේ පිහිටා ඇති නිවාස වලට ගිනි තැබීම සම්බන්ධයෙන් හිමි නමක්, ව්‍යාපාරිකයෙක් ඇතුළු සිව් දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි.
මොවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...