දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයේ සිට මෙතෙක් කල් කරගෙන ගිය න්‍යාය පත්‍රයන් තියෙනවා. ඒ න්‍යාය පත්‍රයන් නොකරමින් මේ රට මෙතෙන්ට ගේන්න එතුමා දක්වපු දායකත්වයන් අමතක කරලා, මේ රට වළෙන් ගොඩ ගන්න එතුමා කටයුතු කරන තාක් අපිට විපක්ෂයේ ඉඳන් ඒ ආණ්ඩුව අස්ථාවර නොකරන තත්ත්වයකට කටයුතු කරන්න හැකියාව තියෙනවා. මොකද මේ රටට ආණ්ඩුවක් අවශ්‍යයි. ආණ්ඩුව පෙරළන්න කරන්න අපි උත්සාහ කරන්නෙ නැහැ, නමුත් මේ ආණ්ඩුව විසින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ගෙන ඒවි කියන විශ්වාසයක් ඇති වෙලත් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අතීතය අපිට ඒ විශ්වාසය ඇතිකර ගන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නෙත් නැහැ යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල ස්වාධීන පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංසදයේ මාධ්‍ය හමුව හා එක්වෙමින් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More