දේශීය පුවත්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලිට්‍රෝ සමාගම යන ආයතන දෙකෙහි නිලධාරීන් සහ සේවකයන් රනිල් වික්‍රමසිංහ විසින් නව ආර්ථික ක්‍රියාමාර්ග දියත් කිරීමට එම සමාගම් විදේශීය සමාගම්වලට විකිනීමෙන් වැඩ ආරම්භ කරනු ඇතැයි මේ වනවිට බයට පත්වී ඇතැයි වාර්තාවේ.

එහිදි එම සේවකයෝ පවසන්නේ පසුගිය කාලය පුරාම වර්තමාන ආණ්ඩුව යටතේ මෙම ආයතනවල අධික අලාභය සහ ණය බර පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමතිවරු කරුණු දැක්වීම මුල් කරගෙන ඉක්මනින් මෙම ආයතන විකුණනු ඇති බවයි.

තවද එම සේවකයන්ට අනුව හිඟයකින් තොරව ඉන්ධන සහ ගෑස් ලබාදීමටනම් විදේශීය සමාගම් එක්කර ගත යුතු බවට මහජනතාවගේ පැත්තේ සිට ප්‍රධාන තර්කයක් මතු කිරීමේ හැකියාවද පවතින බවද එම සේවකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More