දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජපාන තනාපති, අමෙරිකාවේ තානාපතිනි ජුලි චන්ග් සහ චීනය තනාපතිවරයා හමුවී මූලික සාකච්ඡා පවත්වා ඇත.

ඉන්දීය මහා කොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර ඇති අතර ජපාන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් ටෝකියෝ නුවර බලා යෑමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරිය සඳහන් කර තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන බ්‍රිතාන්‍ය රජය දැනුවත් කරන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More