දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙක් ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දී තිබේ.

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුව සහ රටේ සෙසු කටයුතු නීත්‍යානුකූලව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මෙම පත් කිරීම් කර ඇතති බව නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරුන් මෙසේය,

1. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
2. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන– දිනේෂ් ගුණවර්ධන මහතා
3. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
4. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More