දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙක් ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දී තිබේ.

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුව සහ රටේ සෙසු කටයුතු නීත්‍යානුකූලව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මෙම පත් කිරීම් කර ඇතති බව නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරුන් මෙසේය,

1. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
2. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන– දිනේෂ් ගුණවර්ධන මහතා
3. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
4. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ස්වාධීන වූ පක්ෂ සංධානයක් ගොඩ නැගීමට කටයුතු කරනවා- ජානිපෙ නායක විමල් වීරවංශ

ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...


Read More

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වේ

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...


Read More