දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (මැයි 14) පෙරවරු 6.00ට ඉවත් කර යළි පස්වරු 6.00ට පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එය 15 වැනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බවද සඳහන්ය.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...