දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොතේ දී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124කට වැඩි පිරිසකගේ බලය ලැබෙනු ඇති බව පවසා සිටි.

‘ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ මේ වෙන කොට.  අවශ්‍ය වෙලාවේදී අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක වේවී බයවෙන්න ඒපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක  ආණ්ඩු කරන්න සහභාගීත්වය එනවා. ඒ කණ්ඩායම් පිටින් ඒ හින්දා ඒ ගැන දැම්ම කියන්න ඒපා අපි පැහැදිලිව කියනවා 124 ට වැඩිය හදාගන්න පුළුවන්.අපිට ආණ්ඩුවනේ හදන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්න බහුතරය නේ බහුතරයටත් වඩා හදා ගන්න පුළුවන් නම් එච්චරයි නේ මේ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් දෙන්න ඕනිකම තියෙන නායකයෝ ඔක්කොම එකතු වෙනවා’



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වේ

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...


Read More

ඉදිරියේදී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඔවුන් දරිද්‍රතා මට්ටමෙන් පහළට වැටේවි- මහබැංකු අධිපති

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...


Read More