ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අද(13) රැස්වී ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය ලබාදෙන්නේද නැද්ද යන්න තීරණය සම්බන්ධව තීරණය කළ බවය. ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට සහ ආණ්ඩුවක කොටස්කරුවෙකු නොවීමට සිය පක්ෂය තීරණය කළ බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යය වෙත අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...