දේශීය පුවත්

වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තම රජය ශ්‍රී ලංකා රජයට උපරිම සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි සහතික වී ඇති බව වාර්තාවේ. පාකිස්ථානු මහ කොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මේ බව සඳහන් කළේ සිකුරාදා (ජුනි 17) ක...

සංශෝධිත විදුලි බල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණද කමිටු අවස්ථාවේදී ඉදිරිපත් කරන සංශෝධන සමඟ සම්මත කිරීමට මැදිහත් වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ නමුදු එලෙස ඉදිරිපත් කළ සංශෝධන කාරක සභා අවස්ථාවේදී නොපිලිගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඒ අනුව ජනාධිපති...

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් ඒ බව සදහන් කර ඇත්තේ ජුනි 13 වැනි දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් පවසා සිටියේ ආණ්ඩුව පසුගිය සමයේ තහනම් කරන ලද දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ පුද්ගලයන්ට පනවා තිබු තහනම ඉවත්ක...

ජුනි මස 9 සහ 10 යන දෙදින තුළ කොළඹ කොටුවේ සහ තලංගම ප්‍රදේශවල කලහකාරී ලෙස හැසිරුණු සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ(17) පොලිසියට නියෝග කරනු ලැබීය. පොලිස් මාධ්‍යය ප්‍රකාශක කොට්ඨාශය නිකුත් කළ මාධ්‍යය නිව...

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු යුරි මැට්‍රෙරි මහතා ජූනි 11 වෙනිදින පලවූ ෆයිනෑන්ෂියල් ටෛම්ස් පුවත් පතට ගෝලීය ආහාර අර්බුදයට රුසියාව වගකිව යුතුද?(Is Russia responsible for global food crisis?)යනුවෙන් ලිපියක් ලියමින් පවසා සිටින්නේ කෘෂිකාර්මික හා අමුද්‍රව්‍ය අපනයනයට බලපා...

පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ හිටපු මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට හදිසි අසනීප තත්වයක් හේතුවෙන් "ලංකා හොස්පිට්ල්" රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කර ඇති බව ලංකා ලීඩ් වෙත වාර්තා වේ. කෙසේ වුවද  කාර්යභාර වෛද්‍යයවරයා  බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රතිකාර කිරීම ...

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ එළඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයෙක්ට නිෂ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත්ය. ඒ අනුව පුද්ගලයෙක් ලියාපදිංචි වන පිරවුම්හලෙන් අවම වශයෙන...

සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රජය තීරණය කර ඇති බව වාර්තාවේ. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (16) පැවැති සාකච්ඡාවකදී ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ලැබුණු මුදල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත...

දේශීය හා විදේශීය ආයෝජකයින්ට කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීමට කර්මාන්ත ක්ෂේත්‍රයේ අවස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. දිගු කාලීන නීති රීති ආයෝජනයට බරපතල බාධාවක් බවද ජනාධිපතිවරයා පැවසීය. ආයෝජන දිරිගැන්වීම සඳහා නව ක්‍රමෝපායන් අනුගමනය කරමින් කර්මාන්ත ක...

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා සිකුරාදා (ජුනි 17) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් අද (17) වසා තැබේ.

එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය 0.75% පොලී අනුපාත ඉහල දැමීමක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය වසර 28 ක් තුල සිදුවූ විශාලතම වැඩිවීම බව එක්සත් ජනපද වාර්තා පෙන්වා දේ. එක්සත් ජනපද මහ බැංකුවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික අවපාතයක් වළක්වා ගැනීමට සහ ඉහළ නගින මිල උද්ධමනය පාලනය කිරීමේ අවශ්&...

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වන ලද සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (raod map) පාර්ල...

සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගිය මැයි 9 වැනිදා කලහාකාරී සිද්ධි අතරතුර කොට්ටාව මා කුඹුරේදී ප්‍රහාරයට ලක් ව රෝහල් ගතව ප්‍රතිකාර ලබා නැවත දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වී ඇති බව වාර්තාවේ. අග්‍රාමාත්‍ය රනිල් වික...

සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා වලට අදාළව නඩු කටයුත්තක් තිබියදී වෛද්‍යය සාෆි මහතාට හිඟ වැටුප් ගෙවන්නේ කෙසේදැයි ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහ...

මේ වනවිට ගොඩබාමින් සිටින ගෑස් නෞකාවට අමතරව ඉදිරි දින කිහිපය සඳහා ගෑස් ආනයනය කිරීමට පැවති පාලනාධිකාරිය සැලසුම් සකස් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා හෙළිදරව් කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (15) පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහ...

කෙටිකාලීනව අර්බුදයෙන් ගොඩ යාමට ණය ගැනීමට සිදුවුව ත් දිගුකාලීනව යෝජනා කරන විසඳුම කුමක්දැයි ආණ්ඩුව වහා රටට කිව යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පවසයි. මන්ත්‍රීවරයා මෙසේ පැවැසුවේ, පසුගිය දා පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම පක්ෂ කාර්යාලයේ ප...

කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියා හේතුවෙන් බිඳ වැටී ඇති රුසියා- ශ්‍රී ලංකා මිත්‍රත්වය යළි ගොඩ නැංවීම පිණිස රුසියාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ නියෝජ්‍යය සභාපති මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිගේ ප්‍රධානත්වයෙන්. " ශ්...

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලෙස පත් කර සිටින කුලප්පුගේ ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිත...

අභිනවයෙන් පත්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරි මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.ඉතිහාසය තුල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කෙරෙහි පැවති පොදු ජන විශ්වාසනීයත්වය හා ගෞරවය මෙන්ම සාමාජිකත්වයේ අනුකූලතාවය නැවුම් වටයකින් ප්‍රතිස්ථාපනය කිරිම නව විධායක සභාවේ ...

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටින්නේ ඉන්දියාවේ බලපෑම මත විදුලිබල පනත සංශෝධනය කිරීම මගින්  බලශක්ති සුරක්ෂිතතාවය පමණක් නොව ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක් විය හැකි බවයි. ඒ අනුව සිදුවූ වරද වහාම සොයා සොයා බලා නි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...