රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමක් සමග කොළඹ අග්රාමාත්ය කාර්යාලයේ දී පවත්වන ලද සාකච්ඡාවකට එක් වෙමින් අග්රාමාත්යය රනිල් වික්රමසිංහ මහතා පවසා සිටියේ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (raod map) පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බවයි.
එහිදී අග්රාමාත්යයවරයා පැවසූවේ මන්ත්රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
සාකච්ඡාවට සමගි ජනබලවේගය ඇතුළු පක්ෂ නියෝජනය කරමින් මන්ත්රීවරු මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ලංකාවෙි වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...