පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ හිටපු මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට හදිසි අසනීප තත්වයක් හේතුවෙන් “ලංකා හොස්පිට්ල්” රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කර ඇති බව ලංකා ලීඩ් වෙත වාර්තා වේ. කෙසේ වුවද කාර්යභාර වෛද්‍යයවරයා බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද තහවුරු නොකළ වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...