දේශීය පුවත්

සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා වලට අදාළව නඩු කටයුත්තක් තිබියදී වෛද්‍යය සාෆි මහතාට හිඟ වැටුප් ගෙවන්නේ කෙසේදැයි ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේම වචනයෙන්,
“වෛද්‍යය සාෆි අධිකරණයේ නිර්දෝෂී වී නැහැ.එම නඩු කටයුතු තවම අවසන් නැහැ.ඔහුට විරුද්ධව තිබෙන විනය පරීක්ෂණ තවම අවසන් නැහැ.ඊට හේතුව ඔහු කට උත්තර ලබා නොදීම. එම තත්වය තුල වෛද්‍යය සාෆිට හිතවාදී අධ්‍යයක්ෂකවරියක් බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රීනි කරුණාරත්න නැමැති විමර්ෂණ කටයුතු භාර නියෝජ්‍යය අධ්‍යයක්ෂකවරිය විසින් වැරදි තීන්දුවක් ගන්නවා වැඩ තහනම් කිරීම වෙනුවට අනිවාර්ය නිවාඩු යැවීමට. ඒ නිසා අභියාචනාධිකරනයෙන් නියෝගයක් ලැබෙනවා හිඟ වැටුප් ගෙවීමට. එහෙත් විනය පරීක්ෂණ සහ නඩු කටයුතු අවසන්වන තෙක් ඔහුව සේවයේ පිහිටුවීමට බැහැ . එසේම අභියාචනාධිකරණය නියෝග කරනවා ඔහුට විනය පරීක්ෂණ සඳහා වහාම කට උත්තර ලබා දෙන ලෙස.විනය පරීක්ෂණ වාර්තාව අනුව ඔහ්ගේ වැඩ තහනම් විය හැකියි. ඔහුගේ ගිනුමට නොදන්නා පාර්ශවයකින් මිලියන 400ක් ලැබී තිබුණා. ඒ අනුව හිඟ වැටුප පරිත්‍යාග කිරීම මහා පරිත්‍යාගයක් වන්නේ කොහොමද?.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More