කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියා හේතුවෙන් බිඳ වැටී ඇති රුසියා- ශ්‍රී ලංකා මිත්‍රත්වය යළි ගොඩ නැංවීම පිණිස රුසියාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ නියෝජ්‍යය සභාපති මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිගේ ප්‍රධානත්වයෙන්. ” ශ්‍රී ලංකා – රුසියා මිත්‍රත්වය දිනේවා”යන තේමාව ඔස්සේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයෝ පවසති.
ජූනි මස 23 වනදා සවස 02:30ට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති මෙම රැස්වීමට රුසියානු-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ පැවැත්ම අපේක්ෂා කරන සියලු දෙනාටම ආරධනා කරන බව සම්මන්ත්‍රණයේ සංවිධායකයෝ පවසති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...