දේශීය පුවත්

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ එළඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයෙක්ට නිෂ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත්ය.

ඒ අනුව පුද්ගලයෙක් ලියාපදිංචි වන පිරවුම්හලෙන් අවම වශයෙන් මාසකට නියමිත ඉන්ධන ප්‍රමාණයෙන් සියයට 60 ක් හෝ ලබාගත හැකි ආකාරයට සළාක ක්‍රමය සකස් කරන බව පවසන අමාත්‍යවරයා ඉතිරි ඉන්ධන ප්‍රමාණය වෙනත් පිරවුම්හකින් ලබාගත හැකි ආකාරයට සකස් කරන බව ද අනාවරණය කළේය.

 



One thought on “ජූලි පළමු වැනිදා සිට ඉන්ධන වලට සලාක ක්‍රමයක් හදන බව ඇමති කියයි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More