දේශීය පුවත්

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටින්නේ ඉන්දියාවේ බලපෑම මත විදුලිබල පනත සංශෝධනය කිරීම මගින්  බලශක්ති සුරක්ෂිතතාවය පමණක් නොව ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක් විය හැකි බවයි. ඒ අනුව සිදුවූ වරද වහාම සොයා සොයා බලා නිවැරදි කිරීම ජනාධිපතිවරයාගේ ජාතික වගකීමක් බවද ගුණදාස අමරසේකර මහතා අවධාරණය කරයි.

පවතින අර්ථික අර්බුදය සහ ඒ තුළින් උත්සන්න වූ දේශපාලන අර්බුදය යොදා ගනිමින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය දණගස්වා තම භූ දේශපාලන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට ඉන්දියානු රජය ක‍්‍රියා කරන තත්වයක් තුළ රාජ්‍ය නායකයන්ගේ වගකීම සහ වගවීම වඩා බරපතළ බව පෙන්වා දෙන අමර්සේකර මහතා විදුලිබල පනත සංශෝධනය කිරීම මගින් ඉටු කරගැනීමට උත්සාහ කරන අරමුණ දෙස බලන විට එය ඉන්දියාවේ බලපෑම මත සිදු කෙරෙන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක් බව සැකයකින් තොරව පිළිගැනීමට සිදුවන බවද අවධාරණය කරයි.
සම්පූර්ණ ලිපිය පහතින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More