දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට පවසන්නේ ජනාධිපතිතුමා විසින් තමාව බලශක්ති ඇමති ධූරයෙන් ඉවත් කරන්නේ මාර්තු 3 දින බවත් එය රුසියාවට සම්බාධක පනවා දින පහකට පසුව සිදුවූ බවත්ය. එබැවින් අඩු මිලට රුසියාන...

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ කටුනායක ගුවන් තොටුපලේ රුසියානු ගුවන් යානයක් රඳවා තබා ගැනීම නිශ්චිතවම දේශපාලන කුමන්ත්‍රණයක් බවයි. කොළඹ මහාධිකරණයේ නඩුව පැවරූ මැයි 31 වනදා සිට මෙම කුමන...

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර යන අර්ගලකරුවන් සිව්දෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇතැයි වාර්තාවේ. මේ අතර ඉතිරි ක්‍රියාකාරීන් තිදෙනා වන ...

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමණු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලප්පුගේ ධම්මික පෙරේරා මහතා මේ වනවිට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව වාර්තාවේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පූර්ණ දායකත්වයෙන් තෙල්, ගෑස්, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා මාසිකව අවශ්‍ය ඩොලර් මිලියන 800ක මුදල උපයාගැනීම මහා දුෂ්කර අභියෝගයක් නොවන බවත් ඒ සඳහා පළමුව ඔවුන් තුළ විශ්වාසය ජනිත කරවිය හැකි භාරකාර මණ්ඩලයක් සහිත නව අරමුදලක් පිහිටුවීමට යෝජන...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ විදේශ අමාත්‍යය ජී එල් පීරිස් මහතා ඊයේ (23 ) රුවන්ඩාවේ දී හමුවූ අතර අර්බූදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදෙන තීරණාත්මක සහය පිළිබඳව සාකච්ඡා කළේය. රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන CHOGM සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවිය. ...

ගෑස් (LPG) නැව් දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම අද නිවේදනය කළේය. ලිට්‍රෝ ආයතනයේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් රැගත් නෞකා දෙකක් ජූලි 05 වැනිදා සිට ජූලි 12 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියා හේතුවෙන් බිඳ වැටී ඇති රුසියා- ශ්‍රී ලංකා මිත්‍රත්වය යළි ගොඩ නැංවීම පිණිස රුසියාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ නියෝජ්‍යය සභාපති මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිගේ ප්‍රධානත්වයෙන්. ” ශ්...

පසුගියදා එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගනිමින් රුසියානු-ශ්‍රී ලංකා රාජ්‍යය තාන්ත්‍රික සබඳතා පළුදු කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් ඉදිරියට යමින් පවතින බව නම සඳහන් කිරීමට අකමැති වූ රුසියානු සංචාරකයන් මෙරටට ගෙන්වීමට කටයුතු කරමින් සිටින ව්‍යාපාරික මහතෙකු පවසා සිටියේය. ...

කොළඹදී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසා සිටියේ, ජනතාව අද වන විට පත්ව ඇති හා පීඩනය මත රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවයි. පවතින තත්ත්වය තවත් වර්ධනය වුවොත් ජනතාව පැහැර ගැනීම් වලට පෙළඹෙනු ඇති බවත් ආණ්ඩුව එය පාලනය කිරීමට උත්ස...

ඇමරිකාවට සහ ඔවුන්ගේ ඉන්දු-පැසිෆික් මෙහෙයුමට යටත් වී සිටිනවා මෙන් රුසියාවට ද යටත් වන ලෙස තමන් නොපවසන බවත් නමුත් රුසියාව විවර කර දෙන මාවත ඔස්සේ ඉදිරියට ගොස්, ජනතාව තවදුරටත් තෙල්, ගෑස් පෝලිම්වල ඇදවැටී මියයෑම නතර කිරීමට වහා පියවර ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට බලකර කියා සිටින බවත් ජාතික නිදහ...

සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා පවසයි.

ශ්‍රී ලංකාවට තවදුරටත...

වෛද්‍යය මොහොමඩ් සාෆි මහතා විසින් කැමැත්ත නොමැතිව මව්වරුන් වඳ භාවයට පත්කිරීම පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් ජනමාධ්‍ය මගින් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම මගින් පරීක්ෂණයට බාධා එල්ල කිරීම පිළිබඳව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛ...

කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියා හේතුවෙන් බිඳ වැටී ඇති රුසියා- ශ්‍රී ලංකා මිත්‍රත්වය යළි ගොඩ නැංවීම පිණිස රුසියාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ නියෝජ්‍යය සභාපති මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිගේ ප්‍රධානත්වයෙන්. ” ශ්...

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ,විධායක කමිටු ලේකම්, යසස් ධර්මදාස මහතා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා වෙත ලිපියක් යවමින් විමසා සිටින්නේ,50 වන මානව හිමිකම් සැසිවාරය ඇමතූ ජී. එල්. පීරිස් මැතිතුමා පවසා සිටි තහනම් කරනලද ආයතන සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් තහනමින් නිදහස් කළ බවත් තවත් ඉ...

ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ආනන්ද නාගේස්වරන් මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් අද(23) දිනයේ දී විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණ මෙරට ආර්ථික තත්ත්වය පිළිබදව තක්සේරුවකට පැමිණීම බවද වාර්තාව්ඣේ. ඉන්දීය දූත පිරිස ජනාධිපතිවරයා සහ අග්‍...

ඇෆ්ගනිස්තානයට ඊයේ (22) පස්වරුවේ බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000ක ඉක්මවා ගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු මාධ්‍යය වෙත පැවසූහ. ඒ අතර භූම්කම්පාවෙන් තුවාල ලබා ඇති පිරිස 600ක් පමණ වන්නේ යැයි මේ වනවිට ගණන් බලා තිබෙන අතර තුවාල ලැබුවන්ගේ සහ මියගිය අයගේ ගණන තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇතැයිද ...

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එරොෆ්ලොට් ගුවන් යානය පිළිබඳව ඇතිවූ ගැටලුව සමතයකට කිරීමේ අරමුණින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා වෙත් යවන ලද ලිපියට පිළිතුරු ලිපියක් එවා ඇති අතර, එරට ශ්‍රී ලංකා තානාපති යුරි මැටෙරි මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (22) භ...

බලශක්ති අමාත්‍යංශය පවසන්නේ කිසිදු විශේෂ වාහන කාණ්ඩයක්ට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත වෙන්කර ඇති බවයි.ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දා, ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ ...

මරදාන පොලීසිය විසින් අද (22) අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ජුලි 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. එම පිරිස ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...