දේශීය පුවත්

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ කටුනායක ගුවන් තොටුපලේ රුසියානු ගුවන් යානයක් රඳවා තබා ගැනීම නිශ්චිතවම දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

කොළඹ මහාධිකරණයේ නඩුව පැවරූ මැයි 31 වනදා සිට මෙම කුමන්ත්‍රණ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් චෝදනා කර සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීමේ සාකච්ඡාවක් සිදුවෙමින් තිබියදී මෙම කුමන්ත්‍රණ සිදුවීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More