දේශීය පුවත්

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ කටුනායක ගුවන් තොටුපලේ රුසියානු ගුවන් යානයක් රඳවා තබා ගැනීම නිශ්චිතවම දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

කොළඹ මහාධිකරණයේ නඩුව පැවරූ මැයි 31 වනදා සිට මෙම කුමන්ත්‍රණ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් චෝදනා කර සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීමේ සාකච්ඡාවක් සිදුවෙමින් තිබියදී මෙම කුමන්ත්‍රණ සිදුවීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More