ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ආනන්ද නාගේස්වරන් මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් අද(23) දිනයේ දී විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණ මෙරට ආර්ථික තත්ත්වය පිළිබදව තක්සේරුවකට පැමිණීම බවද වාර්තාව්ඣේ. ඉන්දීය දූත පිරිස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඔවුහු මෙරට තුළ රැදී සිටින්නේ පැය තුනක කාලයක් පමණක් බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...