දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ,විධායක කමිටු ලේකම්, යසස් ධර්මදාස මහතා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා වෙත ලිපියක් යවමින් විමසා සිටින්නේ,50 වන මානව හිමිකම් සැසිවාරය ඇමතූ ජී. එල්. පීරිස් මැතිතුමා පවසා සිටි තහනම් කරනලද ආයතන සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් තහනමින් නිදහස් කළ බවත් තවත් ඉදිරියේදීද එසේ කරනු ලබන බව පවසා ඇති බවයි.ඒ අනුව ජී. එල්. පීරිස් ඇමතිතුමා එම සංවිධාන තහනම් කිරීමෙන් ඉවත්කිරීමට සූදානම්වන ආයතන සහ පුද්ගලයින් එසේ තහනම් කිරීමට සිදුවූ කාරණා වලින් නිදොස්වී තිබේද යනුවෙන් ප්‍රශ්න කරන බවද යසස් ධර්මදාස මහතා පවසයි.

සම්පූර්ණ ලිපිය පහතින්…

සදාකල් පවතින යුද අපරාධ චෝදනා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More