දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ,විධායක කමිටු ලේකම්, යසස් ධර්මදාස මහතා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා වෙත ලිපියක් යවමින් විමසා සිටින්නේ,50 වන මානව හිමිකම් සැසිවාරය ඇමතූ ජී. එල්. පීරිස් මැතිතුමා පවසා සිටි තහනම් කරනලද ආයතන සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් තහනමින් නිදහස් කළ බවත් තවත් ඉදිරියේදීද එසේ කරනු ලබන බව පවසා ඇති බවයි.ඒ අනුව ජී. එල්. පීරිස් ඇමතිතුමා එම සංවිධාන තහනම් කිරීමෙන් ඉවත්කිරීමට සූදානම්වන ආයතන සහ පුද්ගලයින් එසේ තහනම් කිරීමට සිදුවූ කාරණා වලින් නිදොස්වී තිබේද යනුවෙන් ප්‍රශ්න කරන බවද යසස් ධර්මදාස මහතා පවසයි.

සම්පූර්ණ ලිපිය පහතින්…

සදාකල් පවතින යුද අපරාධ චෝදනා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More