ගෑස් (LPG) නැව් දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගම අද නිවේදනය කළේය.
ලිට්රෝ ආයතනයේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් රැගත් නෞකා දෙකක් ජූලි 05 වැනිදා සිට ජූලි 12 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...