දේශීය පුවත්

පසුගියදා එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගනිමින් රුසියානු-ශ්‍රී ලංකා රාජ්‍යය තාන්ත්‍රික සබඳතා පළුදු කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් ඉදිරියට යමින් පවතින බව නම සඳහන් කිරීමට අකමැති වූ රුසියානු සංචාරකයන් මෙරටට ගෙන්වීමට කටයුතු කරමින් සිටින ව්‍යාපාරික මහතෙකු පවසා සිටියේය.

ඔහුට අනුව මේ වන විට තායිලන්තය මාලදිවයින ඇතුළු රුසියානු සංචාරකයන්ගේ ගමනාන්තයන් වන ලෝකයේ බොහෝ රටවල් තුල ක්‍රියාත්මක වන රුසියානු ක්‍රෙඩිට් කාඩ් පතක් ලංකාවේ භාවිත කිරීමට රුසියානු රජය කර ඇති ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බවද එම ව්‍යාපාරිකයා ලංකා ලීඩ් වෙත පැවසුවේය. අප මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද එය ව්‍යවර්ථ විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More