Notice Board

කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියා හේතුවෙන් බිඳ වැටී ඇති රුසියා- ශ්‍රී ලංකා මිත්‍රත්වය යළි ගොඩ නැංවීම පිණිස රුසියාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ නියෝජ්‍යය සභාපති මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිගේ ප්‍රධානත්වයෙන්. ” ශ්‍රී ලංකා – රුසියා මිත්‍රත්වය දිනේවා”යන තේමාව ඔස්සේ සංවිධානය කරනු ලබන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය අද(23) දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සමන්ත්‍රණයේ සංවිධායකයෝ පවසති.

ඒ අනුව අද (23) සවස 02:30ට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති මෙම රැස්වීමට රුසියානු-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ පැවැත්ම අපේක්ෂා කරන සියලු දෙනාටම ආරධනා කරන බව ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ නියෝජ්‍යය සභාපති මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියෝ පවසති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More