දේශීය පුවත්

අරලියගහ මන්දිරය තමන් යටතේ පවතින දේපළක් බැවින් එය ඉක්මනින් ආපසු බාර ගැනීමට කටයුතු කරන ලෙස තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය ‍ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කරයි. රාජ්‍ය නිලධාරීන් නිල නිවාස ආපසු බාර දීමේදී යම් සහන කාලයක් ලබා දීමේ ක්‍රමවේදයක් තිබුණත් දේශපාලනඥයන්ට එවැනි ක්‍රමවේදයක් නො...

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථානුකූලදැයි කතානායක කරු ජයසූරිය මහතා විසින් කරන ලද විමසීමකට වැඩබලන නීතිපති දප්පුල ලිවේරා මහතා ප‍්‍රතිචාර දක්වා ඇත. වැඩබලන නීතිපතිවරයා සදහන් කර ඇත්තේ ව්‍යවස්තාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම සිදු කර ඇති බවත් එය නීත්‍යානුකූලව ...

‘අන්තර්කාලීන ආණ්ඩුව’ යම් කාලරාමු සහිත කඩිනම් ජාතික වැඩපිළිවෙලක් තුළින් රට වැටී ඇති ඛේදනීය තත්වයෙන් ගොඩ ගැනීමට සූදානම් බවත් මේ වෙනස වෙනුවෙන් කැප වූයේ ඇමති ධුර බලාපොරොත්තුවෙන් නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (29) හිරු රෑපවාහිනී නාලිකාවේ ‘සලකුණ” වැඩසටහනට එක්වෙමි...

එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඔහු පසුගිය යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ලදී. https://www.faceb...

කථානායකවරයාගේ ක්‍රියා කලාපය මෙරට ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට බලපෑම් කරන ඇමෙරිකාවට උඩගෙඩි දීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසවයි. අද(30) මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් සමරවීර මහතා මේ බව පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සහ තවත් නිලධාරියක...

ජාතික ආරක්ෂාව හා ජන ජීවිතය අනතුරට ලක් කරන කුමන්ත්‍රණකාරී තත්වයක් ගොඩනැගීම වැළැක්වීම සඳහා මැදිහත්වන ලෙස ජාතික සංවිධාන එකමුතුව අතිගරු ජනාධිපති මහින්ද මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. අද(30) යොමු කරන ලද එම ලිපිය මගින් වැඩිදුරටත් ඔවුන් ඉල්ලා සිටින්නේ හදිසි නීතිය පන...

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම නීති විරෝධී නම් 2015 වසරේදි අග්‍රමාත්‍යධුරය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමද එවැනිම නීතිවිරෝධි ක්‍රියාවක් බව නව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදින් නැගු ...

මන්ත්‍රී වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස්කරන ලෙස එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසකච්චි, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ විසින් කථානයක වෙත සිදුකල ඉල්ලීම කථානයකවරයා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇත.

ගූගල් සෙවුම් යන්ත්‍රයේ තවමත් අගමැති ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු සිය ෆේස් බුක් පිටුවට අදහස් දක්වමින් මේ බව සඳහන් කරයි. “මේ කාලේ ලොකුම ප්‍රශ්ණයක් ලංකාවේ අගමැති කවුද කියලා. මෙහෙම ප්‍රශ්ණයක් ආවම මම ගූගල් සර්ච් කරලා තමයි අහන්නේ. අ...

නව අගමැතිවරයා පත් කිරීමට එරෙහිව විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර ඇති උද්ඝෝෂණයට රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම හා පොදු දේපළවලට හානි කිරීම වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද(30) නියෝගයක් නිකුත් කළේය. එසේම මහජන සෞඛ්‍යට පීඩාවක් නොවන අයුරින් උද්ඝෝෂණය පැවැත්වී...

හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාව ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු දක්වා අඩු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. ඒ අනුව එක් ඇමැතිවරයකුගේ ආරක්ෂාව සඳහා සිටි ආරක්ෂකයින් 07 දෙනා ආරක්ෂකයින් 02 ක දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. මීට පෙර හිටපු අගමැති ආරක්ෂාව අඩු කිරීමට පියවර ගත් අතර අද (30) සිට හිටපු ...

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව ඇත. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර සාකච්චා වූ කාරණා මෙතෙක් වාර්තා නොවෙයි. දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කරයි. මේ අතර රටේ උද්ගතව ඇති තත...

එක්සත් ජාතික පක්ෂය සිය පාක්ෂිකයින් අද (30) දිනයේ කොළඹට කැඳවා තිබේ. නව ආණ්ඩුව නීති විරෝධී බවත්, ඊට එරෙහිව ජනතා විරෝධයක් කොල්ලූපිටිය මංසන්ධියේදී අද සිදු කරන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා පවසයි. යුක්තියේ හඬ නගන ජන බලයකින් අද කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම අසල සියලු දෙනා රැස්වෙ...

මංගල සමරවීර යටතේ ක්‍රියාත්මක වන බවට සැක කෙරෙන සමාජ ඡාලා සහ වෙබි අඩවි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බුද්ධි අංශ වලට උපදෙස් ලබා දී තිබේ. ඔහුගේ ආරක්ෂාවට යොදා සිටි ප්‍රභූ ආරක්ෂකයන්ද පොලිස්පතිවරයාගේ නියෝග මත 29 සඳුදා සිට ඉවත් කර ඇත. පසුගිය රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට මංගල සමරවීර යටතේ ක්‍රියාත්මක වන ...

රටවල්හ 17ක සහයෝගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස මානව හිමිකම් කවුන්සිල්යෙන් ඉල්ලීමක් කිරීමට නව රජය තීරණය කර ඇත. ජිනීවා යෝජනාවට එකඟත්වය පළ කරන ලද්දේ ජනාධිපති වරයාගේ අනුමැතියකින් තොරව හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා බවත් මේ නිසා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56 දෙන...

සිය ධුරයේ වැඩ භාර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේය. කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවිය. මීට පෙරද මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටද පූජිත ජයසුන්දර මහතා කටයුත...

පවතින දේශපාලන තත්ත්වයේදී පාර්ලිමේන්තුවේ සංයුතිය කෙසේ වෙනස් වන්නේ දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටියි. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත් වූ සියළු මන්තී‍්‍රවරුන් මෛතී‍්‍ර - මහින්ද නව ආණ්ඩුවට සහාය පළ කරන්නේ යැයි අනුමාන කලහොත් මේ වනවිට ඔවුන්ට හිමි මුළු මන්තී‍්‍රවරුන් ගණන 100 දෙනෙකි. එක්...

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අරලිය ගහ මන්දිරයට පැමිණ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට පවසා තිබේ. මෙහිදී ඔහු කළ කතාව මේ ආකාරයෙනි. “මගේ ආදරණීය මිත්‍රයා (රංජිත් මද්දුම බණ්ඩාර). මට දුකයි මේ දකුණේ රුහුණේ මිනිහෙක් වරද්ද ගත්ත වරද්දා ගැනීමට. යකෝ අගමැති කම ඕනනම් පිනට ගන්න ඕනැයේ නේද ...

නව රජයේ ඇමති තනතුරු කිසිවක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඇමති ධුර බාර නොගැනීමට ද තීරණය කර තිබේ. ඒ අනුව කැබිනට් ඇමතිධූර දැනට 17ක ප්‍රමානයක් පුරප්පාඩුව පවතින ...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය මේ වන විට දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුවෙමින් පවතී. 1). ගරු මහින්ද රාජපක්ෂ: මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය 2). ගරු. නිමල් සිරිපාල ද සිල්වා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය 3). ගරු. ආචාර්ය සරත් අමුණුගම: විදේ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...