දේශීය පුවත්

නව අගමැතිවරයා පත් කිරීමට එරෙහිව විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර ඇති උද්ඝෝෂණයට රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම හා පොදු දේපළවලට හානි කිරීම වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද(30) නියෝගයක් නිකුත් කළේය.

එසේම මහජන සෞඛ්‍යට පීඩාවක් නොවන අයුරින් උද්ඝෝෂණය පැවැත්වීමටද අවසර ලබා දුන්නේය.

මෙම උද්ඝෝෂණය නතර කරන්නැයි ඉල්ලමින් කුරුදුවත්ත පොලීසිය ලිඛිත අාඥාවක් ඉල්ලා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සහ එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂිම් මහතා මෙහි පාර්ශවකරුවන් ලෙස නම්කර සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More