හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අරලිය ගහ මන්දිරයට පැමිණ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට පවසා තිබේ.
මෙහිදී ඔහු කළ කතාව මේ ආකාරයෙනි.
“මගේ ආදරණීය මිත්‍රයා (රංජිත් මද්දුම බණ්ඩාර). මට දුකයි මේ දකුණේ රුහුණේ මිනිහෙක් වරද්ද ගත්ත වරද්දා ගැනීමට. යකෝ අගමැති කම ඕනනම් පිනට ගන්න ඕනැයේ නේද රවී.
ආයුබෝවන් චන්ද්‍රානී. මම දැන් ඉන්නේ ඔයගොල්ලන්ගේ පළාතේ වීර දුටුගැමුණු සංවිධානයේ. දුටු ගැමුණු සංවිධානයේ නායකයා. තවත් නායකයෙක් ඉන්නවා. මට ඉහළින් කිව්වා දුටුගැමුණු රජතුමා මෙයත් හම්බෙන්න කියලා.
සංතෝසයි මචං. දැන් උඹ (රවී කරුණනායක) ගේම් එක ගනින් අතට. අරගෙන මුන්ට දුවන්න ගහපන්. තේරුණාන් රවී. පාලිත (තේවරප්පෙරුම) එන්නකෝ. උඹ නැතිව මම යන්නේ නෑ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...