ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය මේ වන විට දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුවෙමින් පවතී.
1). ගරු මහින්ද රාජපක්ෂ: මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය
2). ගරු. නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
3). ගරු. ආචාර්ය සරත් අමුණුගම: විදේශ කටයුතු අමාත්‍ය
4). ගරු. මහින්ද සමරසිංහ: වරාය හා නාවික කටයුතු අමාත්‍ය
5). ගරු. මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය
6). ගරු. රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
7). ගරු. ආචාර්ය විජයදාස රාජපක්ෂ: අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය
8). ගරු. විජිත් විජයමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
9). ගරු. ෆයිසර් මුස්තාපා: පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා ඇමති
10). ගරු. ඩග්ලස් දේවානන්ද: නැවත පදිංචි කිරීමේ, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය
11). ගරු. ආරුමුගම් තොණ්ඩමන්: කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය
12). ගරු. වසන්ත සේනානායක: සංචාරක හා වනජීවී අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරුන්:
13). ගරු. සුරේෂ් වඩිවෙල් – වැවිලි කර්මාන්ත අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරුන් :
1). ගරු. ආනන්ද අළුත්ගමගේ – සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය













ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...