දේශීය පුවත්

ගූගල් සෙවුම් යන්ත්‍රයේ තවමත් අගමැති ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු සිය ෆේස් බුක් පිටුවට අදහස් දක්වමින් මේ බව සඳහන් කරයි.

“මේ කාලේ ලොකුම ප්‍රශ්ණයක් ලංකාවේ අගමැති කවුද කියලා. මෙහෙම ප්‍රශ්ණයක් ආවම මම ගූගල් සර්ච් කරලා තමයි අහන්නේ. අපි බලමු ගූගල් සර්ච්වලින් අහලා. (තම ජංගම දුරකතනයෙන් අසයි. Who is the prime minister of Sri Lanka A – Ranil Wicramasinghe is the prime minister of Sri Lanka) ගූගල් එකෙත් කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ කියලයි. අපි දන්නේ නෑ ඒක. තාම ලෝක ප්‍රජාව පිළිගන්නේ නැත්ද දන්නේ නෑ.”

“මෙකේ කියන්නේ එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහතාටත් කඩේ යනවා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලකම් හැට හුට හමාරක් තිබෙනවා. ගැටලු හැට හුට හමාරක් තිබෙනවා. ඔහුගේ අතින් වැරදි වුණත් මේක නෙමෙයි ක්‍රමය. රනිල් වික්‍රමසිංහ මහතා එක්ක තරහක් තිබුණානම් සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරු ජයසූරිය මහතාට අගමැතිකම දෙන්න තිබුණා.”යැයිද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More