දේශීය පුවත්

නව රජයේ ඇමති තනතුරු කිසිවක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඇමති ධුර බාර නොගැනීමට ද තීරණය කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමතිධූර දැනට 17ක ප්‍රමානයක් පුරප්පාඩුව පවතින අතර නියෝජ්‍ය ඇමති ධුර 29ක් පුරප්පාඩුව පවතී.

එම ඇමති ධුරයන් සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් අවම වශයෙන් 12-15ත් අතර පිරිසක් පැමිණෙනු ඇති බව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රභලයෙකු සදහන් කළේය.

ඔවුන් දිවුරුම් දීම ලබන(16) වැනිදා තෙක් අවස්ථා කිහිපයකදිම සිදුවනු ඇති බවත් ඔහු සදහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More