සිය ධුරයේ වැඩ භාර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේය. කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවිය.
මීට පෙරද මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටද පූජිත ජයසුන්දර මහතා කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...