දේශීය පුවත්

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථානුකූලදැයි කතානායක කරු ජයසූරිය මහතා විසින් කරන ලද විමසීමකට වැඩබලන නීතිපති දප්පුල ලිවේරා මහතා ප‍්‍රතිචාර දක්වා ඇත.

වැඩබලන නීතිපතිවරයා සදහන් කර ඇත්තේ ව්‍යවස්තාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම සිදු කර ඇති බවත් එය නීත්‍යානුකූලව සිදුව ඇති බවත්ය.

රජයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ අද(30) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සදහන් කළේය.

කෙසේ වෙතත් කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කළ පහතින් දැක්වෙන නිවේදනයක දැක්වෙන්නේ එවන් තීන්දුවක් නීතිපතිවරයා විසින් මෙතෙක් දන්වා නැති බවය.

නව අගමැති පත් කිරිම නීත්‍යානුකූලයි – නිතිපති එවූ ලිපිය මෙන්න

Gepostet von Our President – අපේ ජනපති am Dienstag, 30. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More