දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය සිය පාක්ෂිකයින් අද (30) දිනයේ කොළඹට කැඳවා තිබේ. නව ආණ්ඩුව නීති විරෝධී බවත්, ඊට එරෙහිව ජනතා විරෝධයක් කොල්ලූපිටිය මංසන්ධියේදී අද සිදු කරන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා පවසයි.

යුක්තියේ හඬ නගන ජන බලයකින් අද කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම අසල සියලු දෙනා රැස්වෙන බව ඔහු සදහන් කරයි.

අද දිනයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පනස්දහසකට වැඩි පිරිසක් කොළඹට රැස් වන බව ඔහු වැඩිදුරටත්ස සදහන්ඳ කර සිටියේය.

මේ අතර අද දිනයේ කොල්ලූපිටිය සහ අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More