දේශීය පුවත්

‘අන්තර්කාලීන ආණ්ඩුව’ යම් කාලරාමු සහිත කඩිනම් ජාතික වැඩපිළිවෙලක් තුළින් රට වැටී ඇති ඛේදනීය තත්වයෙන් ගොඩ ගැනීමට සූදානම් බවත් මේ වෙනස වෙනුවෙන් කැප වූයේ ඇමති ධුර බලාපොරොත්තුවෙන් නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (29) හිරු රෑපවාහිනී නාලිකාවේ ‘සලකුණ” වැඩසටහනට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.
එහිදී වැඩසටහන මෙහෙය වූ ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ඔහුගෙන් විමසා සිටියේ තමන් කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකත්වය නොදරමින් එම ආණ්ඩුව සිදු කරන කාර්යයන් සම්බන්ධයෙන් වග කියන්නේ කෙසේද? කියා ය. ඊට පිළිතුරු දුන් වීරංවශ මන්ත්‍රීවරයා කැබිනට් මණ්ඩලය නියෝජනය නොකළත් අන්තර්කාලීන ආණ්ඩුව ලෙස ජනතාවට වගකීම සදහා යම් ව්‍යුහයක් ඉදිරියේදී සැකසිය හැකි බවත් එහි සාමාජිකත්වය දරමින් එම ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් පැවසී ය.

එම හිරු සලකුණ වැඩසටහනේ සම්පූර්ණ විඩියෝව පහතින් බලන්න

.

අන්තර්කාලීන ආණ්ඩුව හැදුවේ රට වැටී ඇති තැනින් ගොඩගන්න. මට හිමි ඇමති ධුරය අපේ පිල ශක්තිමත් කිරීමට පැමිණෙන අයකුට පරිත්‍යාග කරනවා- ජානිපෙ නායක විමල් වීරවංශ

Gepostet von Lanka Lead News am Dienstag, 30. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More