දේශීය පුවත්

මංගල සමරවීර යටතේ ක්‍රියාත්මක වන බවට සැක කෙරෙන සමාජ ඡාලා සහ වෙබි අඩවි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බුද්ධි අංශ වලට උපදෙස් ලබා දී තිබේ.

ඔහුගේ ආරක්ෂාවට යොදා සිටි ප්‍රභූ ආරක්ෂකයන්ද පොලිස්පතිවරයාගේ නියෝග මත 29 සඳුදා සිට ඉවත් කර ඇත.

පසුගිය රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට මංගල සමරවීර යටතේ ක්‍රියාත්මක වන සමාජ ඡාලා මහත් සේ උපකාර වු බවත් එය සැලකිල්ලට ගනිමින් මෙසේ ඔහු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල මහතා විසින් රාජපක්ෂවරුන් ආරක්ෂ කළ බවට චෝදනා කරමින් සමාජ ඡාලා ඔස්සේ විඩියෝවක් සමාජගත කිරීමටද මංගල සමරවීර මහතා කටයුතු කර ඇතිබව එම ආරංචි මාර්ග සදහන්කර සිටියේය. .



One thought on “මංගල ගැන ඇහැ ගහගෙන ඉන්නැයි බුද්ධි අංශයට උපදෙස්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More