දේශීය පුවත්

අග්‍රාමාත්‍යවරයෙක්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කරන්නේ එම ක්‍රමවේදනය අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යේජනාව ඉදිරිපත් කළ යුතු බවයි. 01.අගමැතිතුමාට විරැද...

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට (18) ප.ව 5.00 ට පැවැත් වීමට නියමිතයි. ඒ ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දීය. පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවස...

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීවරයා හා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය පාර්ලිමේන්තුවේ මුල්ලක පෙම් කෙලිද්දී මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි සරම උස්සා පෙන්වූ බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි. වැඩිදුරටත් අදස්දැක්වු අමාත්‍යවරයා පැවසුවේ මේ දිනවල එක්ස...

ඊයේ(16) දා සවස 6.00ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවේදී ජනාධිපතිතුමා විසින් දොස් පැවරූ බව වාර්තාවේ. එසේ දොස් පවරා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය පොරොන්දු වූ ආකාරයට 113 හදා නොගැනීම නිසා බවද වාර්තා වේ. එහිදී ජනාධිපතිතුමා විසින් තමා ඉටුකළ වැඩ කොටසට මතක් කර දී ඇත. එම ලැයි...

අග්‍රාමාත්‍යවරයෙකුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ලැයිස්තුවක් ඇතුළත් නිවේදනයක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබේ. අග්‍රාමාතය ලේකම් එස්. අමරසේකර මහතාගේ අත්සනින් යුතුව කරුණූ 12කින් සමන්විත නිව...

හිටපු ඇමැති රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ හිටපු ඇමැති රිෂාඩ් බදුයිදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය පසුපෙළ මන්ත්‍රී පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. කිසිසේත්ම නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ ...

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා රන්ජන් රාමනායක ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. පාර්ලිමේන්තු සභා ඝර්භය තුලට තියුණු ආයුද රැගෙන යාම හා මනුෂ්‍ය ඝාතනයකට උත්සාහ දැරීම යන චෝදනා මත ඔවුන් මෙසේ අත්අඩංගුවට ගැනෙනු ඇත. මොවුනට එල්ල වී ඇති චෝදනා බරපපතල...

අද වන විට පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවත් නීත්‍යානුකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූදානම් බවද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ ඊයේ (16) කසාගල පුරාණ විහාරයේ පැවැති පූජෝත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදීය. එහිදී අද...

පාර්ලිමේන්තු පවත්වා ගෙන යාම සඳහා කථානායකවරයා අපොහොසත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඊයේ (16) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කථානායකවරයා හා පක්ෂ නායකය...

පාර්ලිමේන්තුවේ පවතින අර්බුදයට ප්‍රධානතම හේතුව වන්නේ කථානායකතුමාගේ අන්තනෝමතික ක්‍රියා කලාපය බැවින් වහාම මහ මැතිවරණයකට ගොස් ජනමතයට ගරු කරන ස්ථාවර පාර්ලිමේන්තුවක් පත්කර ගනිමු. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත.

කැනඩාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීත්වය පිළිබද තොරතුරු ගවේශනය කරන ශ්‍රී ලාංකික සංවිධානයකින් ලැබුණු විශ්වාසවන්ත තොරතුරු අනුව ඊයේ දින කැනඩාවෙන් පිටත්ව අද උදේ ශ්‍රී ලංකාවට ගොඩ බසින ලද මගීන් අතර ස්නයිෆර් තුවක්කු කරුවන් ලෙස පුහුණුව ලැබූ දෙමළ ඩයස්පෝරාවේ 6 දෙනෙකු සිටි බව වාර්තාවේ.

කවර හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය වෙත පවසා සිටියේ ය. ඔහු ඒ බව සඳහන් කළේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච...

පාර්ලිමේන්තු සංකීර්ණය තුළට කිසියම් සංවිධානාත්මක කල්ලියක් ඇතුළත් වී ඇති බවත් ඔවුන් පාර්ලිමේන්තු උඩු මහලේ සිට පාර්ලිමේන්තු සැසිවාරය කඩාකප්පල් කිරීමට තැත් කළ බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. ඔවුන් සතුව පාර්ලිමේන්තුවේ හැදුනුම්පත් නොතිබූ බවත් ගැටුම සිදු වූ අවස්ථාවෙ ඉහල සිට යම් යම් දෑ වල...

කවර බාධා කිරීම් හමුවේ වුවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. මෙම අවස්ථාවේ දී මාතෘ භූමියට ආදරය කරන වගකිව යුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස ද කථානායකවරයා ස...

විජාතිකයන්ගේ ගොදුරක් බවට පත්වෙමින් පැවති ශ්‍රී ලංකාව නැවත වටයකින් එක්සේසත්කොට සියලුම ජනතාවට සහජීවනයෙන් ජීවත් වීමට සදහා අවස්තාව උදා කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ ඓතිහාසික තීන්දුව පිළිබද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස ඇගයීමට ලක් කරන බව ගෝ...

තමන් කිසිම හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.

පාර්ලිමේන්තුව ලබන 19 වනදා දක්වා කල් තබා තිබේ. මීට සුළුවේලාවකට පෙර කථානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නිවේදනය කළේය. අද පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුයේ අණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවය මැද දීය. දැඩි පොලිස් ආරක්ෂාව මැද කථානායකවරායා පාර්ලිමේන්තු සභා...

පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට යළි රුස්වීමට තීරණය කර තිබුණද මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ තුළ තිබෙන විරෝධතාවය හේතුවෙන් තවමත් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමට නොහැකිව තිබේ. පාර්ලිමෙන්තුව ආරම්භ කළ බවට දැණුම් දෙන සීනුව නාද කළද තවමත් නිල වශයෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කර නොමැති බව වා...

එජාපයේ කිහිලිකරුවක් වූ කථානායක කරුට එරෙහිව ජනතා විරෝධයක්... ව්‍යවස්ථා විරෝධීව හා එජාපයට පක්ෂග්‍රාහීව කටයුතු කරන කථානායක කරු ජයසූරියට එරෙහිව රට පුරා පැවැත්වෙන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවක් අද (16) කඩුවෙල නගර මද්්‍යයේ පැවැත්විණි. මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරු වන මේජර් ප්‍රදීප් උදුගොඩ හා...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. මේ සඳහා දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද එක්වී ඇති බව වාර්තා වෙයි.

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...