දේශීය පුවත්

දිවි පුදන්න කරූ සුදානමින්

November 16, 2018 8:12 pm | Lanka Lead News

කවර බාධා කිරීම් හමුවේ වුවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවේ දී මාතෘ භූමියට ආදරය කරන වගකිව යුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස ද කථානායකවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

අද දිනයේ දී නව සැසිවාරයේ තුන්වන දිනටත් පාර්ලිමේන්තුව රැස් වු අතර, මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව මධ්‍යයේ පාර්ලිමේන්තුව කල් තැබීමට ද සිදුවිය.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් එම රජයටත් එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවත් ඒ සඳහා මන්ත්‍රීවරුන් 122ක් සහය පල බවත් කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

විශ්වාසභංග යෝජනාවට සහය දුන් මන්ත්‍රීවරු 122ගේ අත්සන් සටහනද එම ලිපියට ඇතුලු කර තිබෙන බවද සඳහන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More