පාර්ලිමේන්තුව ලබන 19 වනදා දක්වා කල් තබා තිබේ.
මීට සුළුවේලාවකට පෙර කථානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නිවේදනය කළේය.
අද පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුයේ අණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවය මැද දීය.
දැඩි පොලිස් ආරක්ෂාව මැද කථානායකවරායා පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පැමිණි අතර කථානායකවරයා පැමිණේන අවස්ථාවේදී කථායකවරයාගේ අසුනද අදාළ ස්ථායේ දක්නට නොලැබුණි.
අද පාර්ලිමේන්තුවේ උණුසුම් අවස්ථාව මෙන්න
අද පාර්ලිමේන්තුවේ උණුසුම් අවස්ථාව මෙන්න
Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Freitag, 16. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...