තමන් කිසිම හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...