කැනඩාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීත්වය පිළිබද තොරතුරු ගවේශනය කරන ශ්‍රී ලාංකික සංවිධානයකින් ලැබුණු විශ්වාසවන්ත තොරතුරු අනුව ඊයේ දින කැනඩාවෙන් පිටත්ව අද උදේ ශ්‍රී ලංකාවට ගොඩ බසින ලද මගීන් අතර ස්නයිෆර් තුවක්කු කරුවන් ලෙස පුහුණුව ලැබූ දෙමළ ඩයස්පෝරාවේ 6 දෙනෙකු සිටි බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...