එජාපයේ කිහිලිකරුවක් වූ කථානායක කරුට එරෙහිව ජනතා විරෝධයක්…
ව්‍යවස්ථා විරෝධීව හා එජාපයට පක්ෂග්‍රාහීව කටයුතු කරන කථානායක කරු ජයසූරියට එරෙහිව රට පුරා පැවැත්වෙන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවක් අද (16) කඩුවෙල නගර මද්්‍යයේ පැවැත්විණි.
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරු වන මේජර් ප්‍රදීප් උදුගොඩ හා ජගත් කුමාර, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ හා විශාල පිරිසක් එක්ව සිටියහ.






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...