ඊයේ(16) දා සවස 6.00ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවේදී ජනාධිපතිතුමා විසින් දොස් පැවරූ බව වාර්තාවේ.
එසේ දොස් පවරා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය පොරොන්දු වූ ආකාරයට 113 හදා නොගැනීම නිසා බවද වාර්තා වේ. එහිදී ජනාධිපතිතුමා විසින් තමා ඉටුකළ වැඩ කොටසට මතක් කර දී ඇත.
එම ලැයිස්තුවට ණ්ඩුවෙන් ඉවත්වීම, හිටපු අගමැති අස් කිරීම, නව අගමැති පත් කිරීම, නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම, 113 හදා ගැනීම නිසා ආණ්ඩුව විසුරුවා හැරීම සහ ඊට පෙර පාර්ලිමේන්තුව කල් දැමීම ආදීඅයද ඇතුලත් වූ බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...